Tuesday, November 27, 2018

වෙන් වීම

සුසුදු මල් පිපුණු සැදෑවේ...
   පාළු මන්දාරම් අහස් කුස
තනිවී හඩන
      පුංචි තරුවක් විලස
අහස් කුස දෙස බලා..
            සුසුම් හෙළමි මම.

No comments:

Post a Comment